මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා. පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක, උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්. ![]() 01 Apanaka Jathaka. Once on a time in the city of Benares in the Kasi country there was a king named Brahmadatta. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා. Vijay tv serials online free. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා. අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ. ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න. Hiru FM and Hiru TV together with DIALOG have created an online Vesak Thorana to light up the web space. The digital (ONLINE) Thorana developed through Flash looks quite beautiful and displays the Nigrodhamiga Jaathaka Kathawa. Meanwhile this year’s Hiru FM and Hiru TV together with DIALOG online Vesak pandal is a novel concept and this is the third consecutive year of its kind in the world. This online Vesak Pandal can be watched anywhere in the world. ![]() 550 Jathaka Katha555 Jathaka KathaUnder the patronage of Sri Lanka's largest and the Number One Media Network Asia Broadcasting Corporation's Chairman Mr. Reyynor Silva, Hiru TV, Hiru FM and Dialog together with pioneers of digital-tech in Sri Lanka the Lotus Technology is behind arranging this Online Pandal to facilitate the devotees for this year's Vesak. The digital (ONLINE) Thorana developed through Flash looks quite beautiful and displays the Nigrodhamiga Jaathaka Kathawa. Whereby, the devotees can play and enjoy the whole complete story of the Nigrodhamiga Jaathaka Kathawa by clicking one by one icon. The Hiru online Vesak pandal depicting the story of Nigrodhamiga Jatakaya which is extracted originally from 'Pansiya Panas Jaathakaya' and was re-created by Kanishaka Meegasmulla, digital lightings were prepared by Dinesh Bandara and art work done by Tangalla artist Chandana Jayakuru, is now on display on| See the Pictures below.
0 Comments
Leave a Reply. |
AuthorWrite something about yourself. No need to be fancy, just an overview. Archives
January 2019
Categories |